ලොව න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවිය හැකි ලකුණු
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

ලොව න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවිය හැකි ලකුණු

ලොව න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවිය හැකි ලකුණු

ජගත් සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා අනතුරු අඟවන්නේ ඉදිරියේදී ලොව න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.

 

යම් රටවල් දෙකක් අතර වැරදි අවබෝධයකින් හෝ යම් රටක් පීඩනයට ලක් වීම නිසා මෙසේ න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවිය හැකි බවයි ඔහු පවසන්නේ.

 

යුක්‍රේනය සහ රුසියාව අතර මේ වනවිට පවතින යුධමය වාතාවරණය මහලේකම්වරයා විසින් උදාහරණයක් ලෙස පෙන්වා දී ඇත.

 

ඉන්දියාව, පාකිස්තානය, ඊශ්‍රායලය සහ උතුරු කොරියාව යන් රටවල් එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික අවිහරණයට අදාළ ගිවිසුමට මේ දක්වා අත්සන් කර නොමැත.

views

273 Views

Comments

arrow-up