NOV
04
දකුණු කොරියාව උතුරු කොරියාවට බියවෙයි

උතුරු කොරියාව විසින් න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් අත්හදා බලතැයි යන සැකයක් මතුව ඇති බව දකුණු කොරියානු බලධාරීන් ප්‍රකාශ කර සිටිනවා.
උතුරු කොරියාව විසින් අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් නැවතත් අත්හදා බලා ඇති බවට වාර්තා පළ වීම මීට හේතුවයි.
උතුරු කොරියාවේ සිට ලොව අනෙක් පැත්තට පවා ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව ඔවුන් සතුව පවතින බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටිනවා.
227 Views
Comments