ලොවටම ආදර්ශයක් දෙමින් නවසීලන්තය ගත් ක්‍රියාමාර්ගය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

ලොවටම ආදර්ශයක් දෙමින් නවසීලන්තය ගත් ක්‍රියාමාර්ගය

ලොවටම ආදර්ශයක් දෙමින් නවසීලන්තය ගත් ක්‍රියාමාර්ගය

සුපිරි වෙළඳසැල් තුළ බහුලව භාවිතා කරන තුනී ප්ලාස්ටික් බෑග් තහනම් කළ ලොව පළමු රට බවට නවසීලන්තය පත්ව තිබෙනවා. ප්ලාස්ටික්වලට එරෙහි එරට ප්‍රතිපත්තියේ දිගුවක් ලෙසයි මෙය ක්‍රියාවට නංවා ඇත්තේ.

 

 

2019 වසරේ දී නිවෙස් තුළ ප්ලාස්ටික් බෑග් තහනම් කිරීමට නවසීලන්ත රජය පියවර ගනු ලැබුවා. මේ වන විට එරට ජනතාවගෙන් බහුතරයක් භාණ්ඩ මිලදී ගැනීමේ දී තමන්ගේම බෑග් වෙළදසැල් වෙත රැගෙන එන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

views

226 Views

Comments

arrow-up