JUN
28
සංචාරයක දී අතුරදන් වූ ජනප්‍රිය නළුවාගේ සිරුර සොයා ගනී

ජනප්‍රිය බ්‍රිතාන්‍ය නළු ජූලියන් සෑන්ඩ්ස් (Julian Sands) ජිවිතක්ෂයට පත්ව තිබේ. මියයනවිට ඔහු 65වැනි වියෙහි පසුවිය.
පසුගිය සෙනසුරාදා (24) ජූලියන් කැලිෆෝ හි මවුන්ට් බෝල්ඩි ප්‍රදේශයේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ.
එම සංචාරය අතරතුර ඔහු අතුරුදහන් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහුව සොයා පරීක්ෂණ කළ කණ්ඩායම් ඊයේ (27) දිනයේදී ඔහුගේ සිරුර සොයාගෙන තිබේ.
325 Views
Comments