NOV
04
ට්විටර් සමාගමේ සේවකයන් ඉවත් කිරීමට තීරණයක්

ඉලෝන් මස්ක් විසින් ට්විටර් සමාගමේ සේවකයන්ගෙන් අඩක් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහායි.
එහිදී ඇතැම් කාර්යාල තාවකාලිකව වසා දැමීමට ද පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අවම වශයෙන් සේවකයන් 3500 ක් පමණ මෙලෙස ඉවත් කිරීමට නියමිතයි.
189 Views
Comments