තලේබාන් පාලනයෙන් ඇෆ්ගන් කාන්තාවන්ට තවත් තහනමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
11

තලේබාන් පාලනයෙන් ඇෆ්ගන් කාන්තාවන්ට තවත් තහනමක්

තලේබාන් පාලනයෙන් ඇෆ්ගන් කාන්තාවන්ට තවත් තහනමක්

ඇෆ්ගනිස්ථානයේ උද්‍යාන හෝ හරිත අවකාශ සහිත අවන්හල් වලට කාන්තාවන්ට ඇතුළුවීම තලේබාන් ත්‍රස්ත සංවිධානය විසින් තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

එවැනි ස්ථානවල ස්ත්‍රීන් සහ පුරුෂයින් එක්ව සිටින බවට සහ කාන්තාවන් හිජාබය පැළඳ නොසිටින බවට ආගමික පූජකවරුන් කළ පැමිණිලි හේතුවෙන් මෙම තහනම පනවා ඇති බව සඳහන් වේ.

 

2021 වසරේ අගෝස්තු මාසයේ බලයට පත්වූ දා සිට තලේබාන් ත්‍රස්ත සංවිධානය කාන්තාවන්ට සීමා රැසක් පනවා තිබේ.
 

views

211 Views

Comments

arrow-up