කොංග්‍රස් පක්ෂය ගාන්ධි පරපුරෙන් ගිලිහෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
19

කොංග්‍රස් පක්ෂය ගාන්ධි පරපුරෙන් ගිලිහෙයි

කොංග්‍රස් පක්ෂය ගාන්ධි පරපුරෙන් ගිලිහෙයි

ඉන්දියාවේ ප්‍රධාන ම විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ බලය දශක 02කට පසු ගාන්ධි පරපුරෙන් ගිලිහී  තිබේ.

 

ඒ එම පක්ෂයේ සභාපති ධුරය සඳහා පක්ෂ අභ්‍ය‍න්තරයේ පැවති ඡන්ද විමසීමකින් ප්‍රවීණ දේශපාලඥයෙකු වන මල්ලිකාර්ජුන් ඛාර් ජයග්‍රහණය කිරීමත් සමඟයි

 

දශක 02ක පමණ කාලයක් කොංග්‍රස් පක්ෂයේ සභාපතිත්වය දැරුවේ ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙකු වන රජිව් ගාන්ධිගේ බිරිඳ සෝනියා ගාන්ධි වන අතර ඔහුගෙන් පසු රාහුල් ගාන්ධි පක්ෂයේ සභාපතිත්වයට පත් විය.

 

කෙසේ නමුත් මැතිවරණ පරාජය වීම හේතුවෙන් ඔහු එම තනතුරෙන් ඉවත් විය.

 

 

views

191 Views

Comments

arrow-up