AUG
19
රුසියාවෙන් ඉන්ධන ආනයනයට සැරසෙන මියන්මාරය

මියන්මාරය විසින් රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.
සැපයුම් වල පවතින ගැටලුකාරී තත්ත්වයන් සහ මිල ගණන් අඩු කර ගැනීමට ඇති අවශ්‍යතාව මෙම තීරණයට හේතු වූ බවයි ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ.
මේ අනුව එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට මියන්මාරය වෙනුවෙන් ඉන්ධන නැව්ගත කිරීම රුසියාව ආරම්භ කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
233 Views
Comments