මියන්මාර ගායිකා Lily Naing Kyaw ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
09

මියන්මාර ගායිකා Lily Naing Kyaw ජීවිතක්ෂයට

මියන්මාර ගායිකා Lily Naing Kyaw ජීවිතක්ෂයට

මියන්මාර ගායිකා Lily Naing Kyaw ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇයගේ හිසට වෙඩි වැදීමෙන් සතියකට පසු Yangon රෝහලක දී මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

ඇයට වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්. Lily Naing Kyawගේ ඝාතනය රජයේ ඉහළ පෙළේ ආධාරකරුවන්ගේ ඝාතන මාලාවක නවතම ඝාතනය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

ඇයට පහර දීමට දින හතරකට පෙර, ප්‍රසිද්ධ ජාතිකවාදී සහ මිලිටරි හිතවාදී ආධාරකරුවෙකු වූ Tint Lwinව ද තේ කඩයක සිටියදී හිසට වෙඩි තබා ඝාතන කර තිබුණා .

views

200 Views

Comments

arrow-up