ප්‍රංශයෙන් ජර්මනියට ගෑස්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
14

ප්‍රංශයෙන් ජර්මනියට ගෑස්

ප්‍රංශයෙන් ජර්මනියට ගෑස්

ප්‍රංශය ප්‍රථම වතාවට ජර්මනියට ගෑස් සැපයීම ආරම්භ කර තිබෙනවා.

 

ඒ රුසියාව විසින් ජර්මනියට ගෑස් සැපයුම අත්හිටුවීමට සමඟයි. ඒ අනුව එරට දෛනික ගෑස් අවශ්‍යතාවයෙන් සියයට දෙකක පමණ ප්‍රමාණයක් ප්‍රංශය විසින් ලබාදීමට එකඟතාවය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

views

226 Views

Comments

arrow-up