MAY
25
Apple සේවකයින්ට ChatGPT තහනම්

Generative AI ආකාරයේ tools එනම් ChatGPT සහ GitHub Copilot වැනි සේවා භාවිතයෙන් වැලකී සිටින ලෙස Apple ආයතනය තම සේවකයින්ට දැනුම් දේ.
Samsung ආයතනයද තම සේවකයින්ට උපදෙස් දී ඇත්තේ generative AI chatbots භාවිතාවෙන් වළකින ලෙසටයි.
මීට හේතුව ලෙස දක්වා සිටින්නේ ආයතනයේ රහසිගත තොරතුරු බාහිරට විවෘත වීමට එය මඟක් විය හැකි බවයි.
මේ වන විට Apple ආයතනය තමන්ගේම generative AI නිමැවුමක් සදහා කටයුතු කරමින් සිටින බවට වාර්තා වේ.
359 Views
Comments