ප්‍රින්ටරේ තීන්ත ටිකත් බේරගෙන ලේසියෙන්ම වෙබ් පිටුවක් ප්‍රින්ට් කරන්න - බිනෝලිගෙන් IT Tips - 05

වෙබ් පිටුවක් ප්‍රින්ට් කිරීමේදී එහි පසුබිම වර්ණ සහ රූප සහිතව ප්‍රින්ට් වේ. එහෙත් ඒවා නැතිව ප්‍රින්ට් කරගන්නේ කොහොමද?
මේ සඳහා කළ යුතු සැකසුම් වෙබ් බ්‍රව්සරයෙන් වෙබ් බ්‍රවුසරයට වෙනස්ය. ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වෙබ් බ්‍රවුසරය තුළදී නම් Tools වෙත ගොස් Internet Options විවෘත කරන්න. එහි ඇති Advanced තෝරා ගන්න. එහි Printing යටතේ Print Background Colors and Image මත මවුසය ක්ලික් කර එය ඉදිරියේ ඇති සළකුණ ඉවත් කරන්න.
293 Views
Comments