"මාස ගාණකින් UPS එක පාවිච්චි කළේ නෑ" - UPS එකට මොනවා වෙලා ඇත්ද
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

"මාස ගාණකින් UPS එක පාවිච්චි කළේ නෑ" - UPS එකට මොනවා වෙලා ඇත්ද

"මාස ගාණකින් UPS එක පාවිච්චි කළේ නෑ"  - UPS  එකට මොනවා වෙලා ඇත්ද

UPS එකක් මාස 03 ක් සමග භාවිතා කරන්නේ නැතිව තැබුවොත් එයට හානියක් වේද?

 

UPS එකක් දිගු කාලයක් භාවිතා කරන්නේ නැතිව තිබුනොත් බැටරිය සම්පූර්ණයෙන්ම බැස ගොස් බැටරියට හානි වෙන්නට පුළුවන්. එසේ UPS බැටරියක් සම්පූර්ණයෙන්ම බැස ගිය විට එහි ඇතුළත කෝෂ වියැළී යයි. මෙනිසා කළ යුත්තේ භාවිතා නොකර අසුරා තබන්නට කලින් UPS එක සම්පූර්ණයෙන්ම ආරෝපණය කිරීමයි. එවිට බැටරිය සම්පූර්ණයෙන්ම බැස යාමට වැඩි කලක් ගත වේ. එනිසා බැටරියට හානියක් වන්නේ ද නැත. කෙසේ වෙතත් නැවත භාවිතයට පෙර මෙවැනි UPS එකක් පැය 8ක් පමණ නැවත ආරෝපණය කළ යුතුය.

views

297 Views

Comments

arrow-up