ෆේස්බුක් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න ලේසි විදිහක් මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

ෆේස්බුක් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න ලේසි විදිහක් මෙන්න

ෆේස්බුක් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න ලේසි විදිහක් මෙන්න

ෆේස්බුක් ගිණුමේ ඇති ඇතැම් වීඩියෝ ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර්  මෘදුකාංගය හරහා ඩවුන්ලෝඩ් කරගන්නට බැරිය. මෙවැනි වීඩියෝ ඩවුන්ලෝඩ් කරගත හැක්කේ කෙසේද?

 

පහසුවෙන්ම downvids.net යන වෙබ් සේවාව හරහා  ගොස් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවනි. එහිදී මුලින්ම ෆේස්බුක් හරහා වීඩියෝව ධාවනය කළ යුතුයි.  පසුව වෙබ් බ්‍රවුසර් එකෙහි ඇඩ්‍රස් බාර් එක තුළින් ඊට අදාල URL ලිපිනය පිටපත් කර downvids වෙබ් අඩවියේ තිබෙන Enter the video link නම් බොක්ස් එක තුළට Paste කළ යුතුය. දැන් Download Button එක ක්ලික් කළ විට වීඩියෝව ඩවුන්ලෝඩ් වෙයි.

views

243 Views

Comments

arrow-up