ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යන පළමු ශ්‍රී ලාංකිකයා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යන පළමු ශ්‍රී ලාංකිකයා

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යන පළමු ශ්‍රී ලාංකිකයා

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට (ISS) සිය පරීක්ෂණයක් අත්හදා බැලීම සඳහා යැවූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින් ජිත්‍රන් ඒකනායක මහතා ඉතිහාසගත වී ඇත.

 

 

ඔහු උසස් පර්යේෂණ ව්‍යාපෘති නියෝජිත ආයතනය (DARPA) විසින් ආරම්භ කරන ලද වැදගත් සහ සාර්ථක ජෛව නිෂ්පාදන මෙහෙයුමක කොටස්කරුවෙකු වේ.

 

 

DARPA යනු එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සහ සංවර්ධන ආයතනයක් වන අතර එම ආයතනයේ එකම ශ්‍රී ලාංකික සාමාජිකයා වන්නේ ජිත්‍රන් ය.

 

 

ඔහු ජෛව ප්ලාස්ටික් නිපදවිය හැකි ක්ෂුද්‍ර ජීවියෙකු මත අභ්‍යවකාශගත වීමේදී වන බලපෑම් පිළිබඳව පරීක්ෂණ පවත්වා ඇත.

 

 

ජිත්‍රන් ඒකනායක මහතාගේ මෙම පරීක්ෂණය ශ්‍රී ලාංකිකයෙකු අභ්‍යවකාශය ජයග්‍රහණය කළ දෙවන අවස්ථාව ලෙස මෙරට ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් වේ.

views

227 Views

Comments

arrow-up