ට්විටර් සමාගම ගත් දරුණු තීරණයත් සමග ඔබේ ගිණුමටත් මොකද වෙන්නෙ දන්නවද?

අප්‍රේල් මස පළමු වනදා සිට Twitter සමාගමට ගෙවීම් නොකළ ගිණුම්වලින් සිය සත්‍යාපන ලාංඡනය (verification blue tick) ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මේ අනුව 'නිව්යෝක් ටයිම්ස්' පුවත්පතේ Twitter ගිණුමේ සත්‍යාපන ලාංඡන ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මුදල් නොගෙවන බවට 'නිව්යෝක් ටයිම්ස්' ඇතුළු තවත් ආයතන කිහිපයක් සහ ප්‍රසිද්ධ පුද්ගලයන් පැවසීමත් සමග ඔවුන්ගේ Twitter ගිණුම් වල සත්‍යාපන ලාංඡන ඉවත් කිරීමට Twitter සමාගම තීරණය කර ඇති බව වාර්තා වේ.
229 Views
Comments