ඩාවින්සිගේ සිතුවම් වල සායම් හදන්න යොදාගෙන තියෙන අරුම පුදුම දේ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

ඩාවින්සිගේ සිතුවම් වල සායම් හදන්න යොදාගෙන තියෙන අරුම පුදුම දේ මෙන්න

ඩාවින්සිගේ සිතුවම් වල සායම් හදන්න යොදාගෙන තියෙන අරුම පුදුම දේ මෙන්න

ලියනාඩෝ ඩාවින්සි, සැන්ඩ්‍රෝ බොටිසෙලි සහ රෙම්බ්‍රාන්ට් වැනි කලා ශිල්පීන් ඔවුන්ගේ සිතුවම් සඳහා සායම් නිර්මාණය කිරීමේදී ප්‍රෝටීන භාවිතා කර ඇති බවට නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

 

මෙහිදී ඔවුන් එම ප්‍රෝටීන වශයෙන් බිත්තර කහ මදය භාවිතා කොට ඇති බවත්, එමගින් ඔවුන්ගේ සිතුවම්වලට දිගුකාලීන ආරක්ෂාවක් ලැබී ඇති බවත් මේ පිළිබඳ පර්යේෂණ කළ ජර්මනියේ කාර්ල්ස්රුහේ තාක්ෂණ ආයතනයේ යාන්ත්‍රික ක්‍රියාවලි ඉංජිනේරු සහ යාන්ත්‍ර විද්‍යා ආයතනයේ අධ්‍යයන කතුවරයා වන ඔෆීලි රැන්කට් සඳහන් කර තිබේ. 
 

views

210 Views

Comments

arrow-up