පරිගණකයේ පොඩි පොඩි ලෙඩ වලට ටිප්ස් - USB PORTS වැඩ නැද්ද?
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

පරිගණකයේ පොඩි පොඩි ලෙඩ වලට ටිප්ස් - USB PORTS වැඩ නැද්ද?

පරිගණකයේ  පොඩි පොඩි ලෙඩ වලට ටිප්ස් - USB PORTS වැඩ නැද්ද?

පරිගණකයේ USB Port සියල්ල ක්‍රියා විරහිත වී ඇත. මේ නිසා Flash Drive, USB Mouse වැනි කිසිම USB උපකරණයක් පරිගණකයට සම්බන්ධ කර ගැනීමට නොහැක. BIOS සැකසුම්වලින් USB Port Disable වී ඇත්දැයි පරීක්ෂා කළත් එසේ වී නොමැත. අලුතින් Windows Install කළද දෝෂය එසේමය. මෙයට හේතුව කුමක්ද?

 

 මෙයට හේතුව වන්නේ Motherboard එකෙහි USB වලට අදාල චිප්  එකට හානි වීමයි. Motherboard හි වගකීම් කාලය තවදුරටත් ඇත්නම් වෙනත් Motherboard එකක් ලබා ගත හැකිය. එසේ නොවේ නම් PCI Slot  එකට සම්බන්ධ කළ හැකි USB Card එකක් ගෙන සවි කළ යුතුය. ඉන් පසුව එහි Drivers නිවැරදිව Install කළ විට එම USB Card එකෙහි ඇති Port භාවිතා කළ හැකිය.

views

312 Views

Comments

arrow-up