SAMSUNG සමාගම මෙමරි චිප් නිෂ්පාදනය සීමා කරයි

සැම්සුන්ග් (Samsung) සමාගම මෙමරි චිප් නිෂ්පාදනය අවම කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි. ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ, වසර 14කට පසුවය.
එසේ memory chip නිෂ්පාදනය අවම කිරීමට එම සමාගම තීරණය කර ඇත්තේ, ඉන් ලැබී ඇති ලාභය 96% පහත වැටීම හේතුවෙනි.Samsung සමාගම පැවසුවේ මූලික සංඛ්‍යා ලේඛනවලට අනුව මෙහෙයුම් ලාභය ජනවාරි - මාර්තු කාලය තුළ පවුම් මිලියන 366 කින් පහත වැටී ඇති බවය.
පසුගිය කොවිඩ් කාලයේදී වෙළෙඳපොළේ memory chip අලෙවිය වැඩිවූ බව එම සමාගම ප්‍රකාශ කර සිටී.
193 Views
Comments