"PC එක Speed මදිද? SCSI Hard එකක් ගහගමුද?" කරන විදිය මෙන්න දැනගන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
21

"PC එක Speed මදිද? SCSI Hard එකක් ගහගමුද?" කරන විදිය මෙන්න දැනගන්න

"PC එක  Speed මදිද?  SCSI Hard එකක් ගහගමුද?" කරන විදිය මෙන්න දැනගන්න

SCSI Port භාවිත වන්නේ කුමන පරිගණක වලටද?

 

SCSI – Small Computer System Interface port භාවිත වන්නේ සර්වර් පරිගණක වලටයි. ඒවායේ Hard Disk සම්බන්ධ කරන්නේ මෙම Port එකට වන අතර එක් SCSI Bus එකක් සඳහා Hard Disk, CD, DVD ROM වැනි උපකරණ 8 ක් හෝ 16 ක් දක්වා ගණනක් සම්බන්ධ කළ හැකිය. SCSI Bus දත්ත හුවමාරුවට භාවිත කරන්නේ සමාන්තර හෙවත් Parallel ක්‍රමයයි. පසුව හඳුන්වා දුන් ශ්‍රේණිගත හෙවත් සීරියල් (Serial)  SCSI තාක්ෂණය හඳුන්වන්නේ SAS-  Serial Attached SCSI යනුවෙනි. මුල්වරට SCSI තාක්ෂණය හඳුන්වා දෙන විට එහි දත්ත හුවමාරු වේගය 12.0 Gbit/s දක්වා වැඩි කර තිබේ. සාමාන්‍ය පරිගණකයකට SCSI Hard Disk ප්‍රයෝජනවත් නොවන නිසා ඒවා සෑම motherboard එකක් සඳහාම එක්කර නැත. එහෙත් විශේෂ අවශ්‍යතාවයක් මතු වුවහොත් එවිට SCSI Card එකක් සාමාන්‍ය පරිගණකයකට සම්බන්ධ කර ගත හැකිය.

views

369 Views

Comments

arrow-up