ඇමරිකාවෙන් නොනවතින ඉලෝන් මස්ක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
01

ඇමරිකාවෙන් නොනවතින ඉලෝන් මස්ක්

ඇමරිකාවෙන් නොනවතින ඉලෝන් මස්ක්

ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක ඉලෝන් මස්ක් සංචාරයක් සඳහා චීනයට පැමිණ ඇති අතර ෂැංහයි හි පිහිටි ටෙස්ලා සමාගමේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව නැරඹීමට ද අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

 

 

ඉලෝන් මස්ක් චීනයට පැමිණ පැය කිහිපයක් ඇතුළත දී චීනයේ විදේශ ඇමති Qin Gang හමුවූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

 

කෙසේ වෙතත් ඉලෝන් මස්ක් මෙම සංචාරය පිළිබඳව මෙතෙක් ප්‍රසිද්ධියේ අදහස් දක්වා නැහැ.

 

 

චීනයේ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ චීනය තුළ පිහිටි ටෙස්ලා හි මෝටර් රථ නිෂ්පාදකයාගේ ව්‍යාපාරය පුළුල් කිරීමට ඉලෝන් මස්ක් කැමැත්තෙන් සිටින බවයි. 

views

414 Views

Comments

arrow-up