පෘථිවියේ වායු තත්වය මනින්න නාසා ආයතනයෙන් චන්ද්‍රිකාවක්

අභ්‍යවකාශයේ සිට පෘථිවියේ වායු තත්ත්වය මැන බැලීම සඳහා නාසා ආයතනය චන්ද්‍රිකාවක් ගුවන්ගත කර තිබෙන බව වාර්තා වේ.
විදෙස් වාර්තා සඳහන් කළේ ඊයේ (07) මෙම චන්ද්‍රිකාව ස්පේස් එක්ස් ෆැල්කන් නයින් රොකට්ටුව මගින් ෆ්ලොරිඩාවේ කැනවරල් තුඩුවේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් කක්ෂ ගත කරනු ලැබූ බවයි.
නාසා ආයතනය මෙම චන්ද්‍රිකා මගින් ලබා ගන්නා දත්ත වලට අනුව සිය පරීක්ෂණ කටයුතු ලබන මැයි අග හෝ ජුනි මස මුලදී ආරම්භ කිරීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
209 Views
Comments