ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද (20) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

 

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම ද අද කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදි පැවැත්වෙනු ඇත.

 

මෙහිදී තෝරා පත්කර ගැනෙන නව නිලධාරී මඩුල්ල 2023-2025 වසර කාලසීමාව සඳහා කටයුතු කරනු ඇත.

views

245 Views

Comments

arrow-up