බටහිර ඉන්දීය කොදෙව් නව පුහුණුකරු
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
14

බටහිර ඉන්දීය කොදෙව් නව පුහුණුකරු

බටහිර ඉන්දීය කොදෙව් නව පුහුණුකරු

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඩැරන් සැමී බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර විස්සයි විස්ස සහ එක්දින ක්‍රිකට් කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ.

 

39 හැවිරිදි ඩැරන් සැමී 2010 වසරේදී පළමුවරට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකයා ලෙස පත් විය.

 

2012 සහ 2016 වසරවල පැවැති පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය ද්විත්වයම තම රටට ගෙන ඒමට ඔහුට හැකි විය.

 

එළැඹෙන ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සිට ඩැරන් සැමී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

views

184 Views

Comments

arrow-up