යුපුන් අබේකෝන් ඉතාලියේදී ලක් මවට ජය ගෙනේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
08

යුපුන් අබේකෝන් ඉතාලියේදී ලක් මවට ජය ගෙනේ

යුපුන් අබේකෝන් ඉතාලියේදී ලක් මවට ජය ගෙනේ

ඉතාලියේදී ඊයේ (07) පැවති "FIRENZE SPRINT FESTIVAL" ජාත්‍යන්තර මලල ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර 200 ඉසව්ව සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත් විය.

 

පස්වන මංතීරුවේ තරග වැදුණු ඔහු ආරම්භයේ සිටම සාර්ථකව ධාවනයේ යෙදුණු අතර, තත්පර 20.60 ක දක්ෂතාවයක් දක්වමින් ඔහු තරගය අවසන් කිරීමට සමත් වූ බවද වාර්තා වේ.

views

228 Views

Comments

arrow-up