MAY
03
ජපානයේදී ලක්මව රනින් බැබළවූ ලාංකික දියණිය

ජපානයේ පැවැත්වෙන ෂිසුඕකා මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 800 කාන්තා ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්න සමත් වී තිබේ.
ඇය විනාඩි 2 යි තත්පර 5.59 කින් එම ඉසව්ව නිමා කිරීමට සමත්ව ඇත.
ඒ අද දින පැවැත්වූ එක්දින ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගයේ දෙවන අර්ධයේදීයි.
287 Views
Comments