ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ගේ හද කම්පා කරවන රහසක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ගේ හද කම්පා කරවන රහසක්

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ගේ හද කම්පා කරවන රහසක්

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වී තිබෙන දේශපාලන බලපෑම් හේතුවෙන් ජාත්‍යන්තර ‍ක‍්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අත්හිටුවීමට බොහෝ දුරට ඉඩ ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

 

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මේ සම්බන්ධයෙන් අද දිනයේ කරුණු විමසා ඇති අතර, සාමාජිකත්වය තහනම් නොකරන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය එහිදී ඉල්ලා ඇති බවද දැනගන්නට ලැබී තිබේ.

 

ඉදිරි ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට බොහෝ දුරට ඉඩ ඇති බවත්, එසේ වුවහොත් ඉදිරි ජාත්‍යන්තර තරගාවලි ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට අහිමි වීමට ඉඩ තිබෙන බවත් වාර්තා වේ. 
 

views

255 Views

Comments

arrow-up