දිමුත් කරුණාරත්න අයි.සී.සී ඉනිමගේ තවත් පියවරත් ඉදිරියට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

දිමුත් කරුණාරත්න අයි.සී.සී ඉනිමගේ තවත් පියවරත් ඉදිරියට

දිමුත් කරුණාරත්න අයි.සී.සී ඉනිමගේ තවත් පියවරත් ඉදිරියට

නවතම අයි. සී. සී. ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල පියවරක් ඉදිරියට පැමිණ 9 වන ස්ථානයේ රැදී සිටින බව වාර්තා වන අතර ඒ අයර්ලන්ත සමග පළමු ටෙස්ට් තරගයේදී දැක්වූ දක්ෂතා පදනම් කර ගනිමිනි.

 

තරගයේදී කඩුළු 10 ක් බිඳ දැමූ ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් පන්දු යවන්නන් අතර ස්ථාන 13 ක් ඉදිරියට පැමිණ 19 වන ස්ථානයට පත් වූ අතර, දිනේෂ් චන්දිමාල් ද ටෙස්ට් පිතිකරුවන් අතර 14 වන ස්ථානයට පත්ව සිටින්නේ ස්ථාන 4 ක් ඉදිරියට පැමිණෙමිනි.

views

298 Views

Comments

arrow-up