දිල්ලි කැපිටල්ස් පිලට තියුණු ජයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

දිල්ලි කැපිටල්ස් පිලට තියුණු ජයක්

දිල්ලි කැපිටල්ස් පිලට තියුණු ජයක්

ඊයේ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයකින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරදවා ලකුණු 5 ක ජයක් ලැබීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වී තිබේ.

 

 

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තරගයේ පළමුවෙන් පහරදී නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 130 ක් රැස් කර ඇත.

 

 

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් ටයිටන්ස් හට නියමිත පන්දුවට 20 අවසානයේ ලබා ගත හැකි වී ඇත්තේ කඩුලු 6 ක් දැවී ලකුණු 125 ක් පමණි.

views

223 Views

Comments

arrow-up