2023 දකුණු ආසියා කනිෂ්ඨ ටේබල් ටෙනිස් ශූරතාවලිය ඉන්දියාවේ දි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
14

2023 දකුණු ආසියා කනිෂ්ඨ ටේබල් ටෙනිස් ශූරතාවලිය ඉන්දියාවේ දි

2023 දකුණු ආසියා කනිෂ්ඨ ටේබල් ටෙනිස් ශූරතාවලිය ඉන්දියාවේ දි

2023 දකුණු ආසියා කනිෂ්ඨ ටේබල් ටෙනිස් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින, භූතානය සහ සත්කාරක ඉන්දියාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වීමට නියමිතය.

 

2023 දකුණු ආසියා කනිෂ්ඨ ටේබල් ටෙනිස් ශූරතාවලිය ඉන්දියාවේ චෙන්නායිහී දී අද (14) ආරම්භ වීමට නියමිතය. තරගාවලිය මේ මස 17 වනදා දක්වා පැවැත්වේ.

 

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 18 දෙනෙකු සහභාගී වී සිටින අතර වයස අවුරුදු 19න් පහළ  සහ 15න් පහළ  බාලක, බාලිකා ලෙස තරග පැවැත්වීමට නියමිත වේ. අද (14) සහ හෙට (15) තරගාවලියේ කණ්ඩායම් තරග පැවැත්වීමට නියමිතව ඇත.

 

views

243 Views

Comments

arrow-up