ජපන් යන්න සැරසෙන ලංකාවේ නැගී එන ක්‍රිකට් පිල

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ජපානයේ සංචාරයකට සහභාගී වීම සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා නැගී එන සංචිතය තෝරාගෙන ඇත.
මෙම සංචාරයේදී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ජපානයට එරෙහිව විස්සයි විස්ස තරග වට පහක් ක්‍රීඩා කිරීමට නියමිතය.
මෙම කණ්ඩායම අද සවස ජපානය බලා පිටත්ව යනු ඇත.
නැගී එන සංචිතය:-
01. ඩෙලෝන් පීරිස් - නායක
02. සකුණ ලියනගේ
03. දුනිත් ජයතුංග
04. සාහිල් ඩයස්
05. රන්මිත් ජයසේන
06. ෂෙහාන් ප්‍රනාන්දු
07. යොහාන් ලියනගේ
08. සිතාර හපුහින්න (WK)
09. හිරන්ත ජයසිංහ
10. ලක්ෂාන් ගමගේ
11. තීසන් විතුසන්
12. ඉමිතියස් ස්ලාසා
13. සිතුම් දිසානායක
14. හර්ෂණ වික්‍රමසිංහ
15. දනාල් හේමානන්ද
237 Views
Comments