MAY
26
ක්‍රිකට් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඇරඹේ

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ආරම්භ වී තිබේ.
ඒ අනුව අද පෙරවරු 9 සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියෙන් ප්‍රවේශ පත්‍ර මිලදීගත හැකිය.
දෙරට අතර තරගාවලිය ලබන සිකුරාදා ආරම්භ වන අතර තරග 3කින් සමන්විත තරගාවලියේ සියලුම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවත්වීමට නියමිතය.
එම ක්‍රීඩාංගනයේදී එක් දින තරගයක් පැවැත්වෙන්නේ වසර 3කට පසු වීම විශේෂත්වයක් වෙයි.
184 Views
Comments