ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස යළිත් හිටපු සභාපති ශම්මි සිල්වා නිතරගයෙන් තේරී පත්වී තිබේ.

 

ඒ අනුව ශම්මි සිල්වා 2023-2025 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇත.

 

ක්‍රිකට් නිලවරණය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අද (20) කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදි පැවැත් විය.
 

views

187 Views

Comments

arrow-up