මතීෂ පතිරණ ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ වැඩිම කඬුලුලාභීන් අතරට

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ වැඩිම කඬුලු ලාභීන් අතර දසවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට මතීෂ පතිරණ සමත්ව තිබෙනවා.
මතීෂ පතිරණ නියෝජනය කරනු ලබන්නේ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමයි.
ඔහු මේ දක්වා තරඟ 11 කට සහභාගී වී ඇත.
මතීෂ බිඳ හෙලා ඇති කඬුලු සංඛ්‍යාව 17 ක්. මහීෂ් තීක්ෂණ ද චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම නියෝජනය කරන අතර ඔහු මේ වන විට කඬුලු 11 ක් දවාගනිමින් වැඩිම කඬුලු ලාභීන් අතර 25 වන ස්ථානයේ පසුවනවා.
චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම මෙවර IPL ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට ඊයේ තරඟය ජයග්‍රහණය කිරීමත් සමඟ සුදුසුකම් ලබාගන්නා ලදී.
235 Views
Comments