දිමුත් මූලික සංචිතයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
18

දිමුත් මූලික සංචිතයට

දිමුත් මූලික සංචිතයට

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට සහභාගිවීම සඳහා නම් කළ ශ්‍රී ලංකා මූලික සංචිතයට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නව එක් කර ඇති බව වාර්තා වෙයි.

 

මූලික සංචිතයට එක්කර සිටින කුසල් ජනිත් පෙරේරාගේ ආබාධ තත්වය මේ වන තෙක් සුව නොවීම නිසා දිමුත්ට මෙම අවස්ථාව හිමිව තිබේ.  

 

කෙසේ වෙතත් දිමුත් කරුණාරත්නව මූලික සංචිතයට එක් කළද, කුසල් ජනිත් පෙරේරාව එම සංචිතයෙන් පූර්ණ වශයෙන් ඉවත් කර නොමැති බවද වාර්තා වේ.

views

189 Views

Comments

arrow-up