MAY
18
ධනුෂ්කට එරෙහි චෝදනා 4න් 3ක් ඉවතට

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවරදී කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන නඩුවේ චෝදනා 4න් 3ක් ඉල්ලා අස්කර ගැනීමට ඔස්ට්‍රේලියානු පොලීසිය කටයුතු කර තිබේ.
ඒ ඊට අදාළ නඩුව අද (18) සිඩ්නි හි "Downing Centre" අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.
මෙම නඩුව ජූලි 13 වනදා නැවත කැඳවීමට නියමිතය.
187 Views
Comments