දෙවන ටෙස්ට් තරගයේදී අයර්ලන්තය ගොඩ ගන්න වැඩකාරයෙක් එයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
21

දෙවන ටෙස්ට් තරගයේදී අයර්ලන්තය ගොඩ ගන්න වැඩකාරයෙක් එයි

දෙවන ටෙස්ට් තරගයේදී අයර්ලන්තය ගොඩ ගන්න වැඩකාරයෙක් එයි

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර දෙවැනි ටෙස්ට් තරගයට එක්වීම සඳහා එරට කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙක් දිවයිනට පැමිණ සිටී.

 

ඒ අයර්ලන්ත කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරන පෝල් ස්ටර්ලින් ය. පළමු ටෙස්ට් තරගයේදී විවේක ගන්වා සිටි ඔහු,  සිය කණ්ඩායම සමග එක්වීම සඳහා 20 වන දා රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණි බව වාර්තා වේ.
 

views

232 Views

Comments

arrow-up