අයර්ලන්ත - ශ්‍රී ලංකා ටෙස්ට් ගැටුම ඇරඹෙයි කාසියේ වාසිය ලංකාවට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
16

අයර්ලන්ත - ශ්‍රී ලංකා ටෙස්ට් ගැටුම ඇරඹෙයි කාසියේ වාසිය ලංකාවට

අයර්ලන්ත - ශ්‍රී ලංකා ටෙස්ට් ගැටුම ඇරඹෙයි කාසියේ වාසිය ලංකාවට

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

 

තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිම් වූ අතර පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිළ තීරණය කොට තිබේ.
 

views

232 Views

Comments

arrow-up