ශ්‍රී ලාංකීය ක්‍රීඩිකා චමරි අතපත්තු පාකිස්තාන සුපර් ලීගයට යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
06

ශ්‍රී ලාංකීය ක්‍රීඩිකා චමරි අතපත්තු පාකිස්තාන සුපර් ලීගයට යයි

ශ්‍රී ලාංකීය ක්‍රීඩිකා චමරි අතපත්තු පාකිස්තාන සුපර් ලීගයට යයි

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට සමගාමීව පැවැත්වෙන ප්‍රදර්ශනාත්මක කාන්තා 20 - 20 ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට අවස්ථාව හිමි වී තිබේ.

 

ලබන 8,10 සහ 11 යන දිනයන්හි දී මෙම ප්‍රදර්ශනාත්මක තරගය පැවැත්වෙන්නේ සුපර් වුමන් සහ ඇමසන් යන කණ්ඩායම් දෙක අතර වේ.

 

මෙම තරගාවලියට චමරි අතපත්තු ඇතුළු විදෙස් ක්‍රීඩිකාවන් 10 දෙනෙකු සහභාගි වීමට නියමිතය.

views

215 Views

Comments

arrow-up