MAR
01
ජොකොවිච් නැවතත් පෙරමුණේ

ලෝක ටෙනිස් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ නැවතත් පළමු ස්ථානයට පත්වීමට හැකිවීම තමා ලද සුවිශේෂ ජයග්‍රහණයක් බව නොවැක් ජොකොවිච් පවසයි.
2022 වසර ඔහුට ගැටලුකාරී වසරක් වූ බවත් විශේෂයෙන්ම 2022 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ඔහුට අහිමිවූයේ කොවිඩ් එන්නත ඔහු ලබානොගෙන සිටීම නිසා බවත් ඔහු පවසයි. ඔහුව ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට පවා බලධාරීන් කටයුතු කොට තිබුණි.
210 Views
Comments