වනිඳු හසරංගට පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය අහිමි වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

වනිඳු හසරංගට පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය අහිමි වෙයි

වනිඳු හසරංගට පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය අහිමි වෙයි

පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග සහභාගි නොවන බව මේ වනවිට තහවුරු කර ඇත. ඒ අනුව ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ඇතුළත් කිරීමට අපේක්ෂිත ය.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ, වනිදුගේ ක්‍රිකට් තරග කටයුතු කළමනාකරණය කිරීමේ පියවරක් ලෙස යි. මෙම තරගාවලියේ වනිදු හසරංග තරග 6 කට ක්‍රීඩා කිරීමට නියමිතව තිබිණ.

views

182 Views

Comments

arrow-up