රග්බි ලෝක කුසලානය ලංකාවට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

රග්බි ලෝක කුසලානය ලංකාවට

 රග්බි ලෝක කුසලානය ලංකාවට

වෙබ් එලිස් කුසලානය ශ්‍රී ලාංකිකයන්ට දැක ගැනීමට දැන් අවස්ථාව උදාවී තිබේ. ඒ අනුව සති අන්තයේ දී කොළඹ හා මහනුවර දී මෙම කුසලානය දැක ගැනීමට අවස්ථාව ලැබී ඇත.

 

සෙනසුරාදා දින උදෑසන 11.00 සිට පස්වරු 3.00 දක්වා ලොන්ග්ඩොඔ පෙදෙසේ දී එය මහජන ප්‍රදර්ශනයට ගෙන එනු ලබයි. ඉන් පසුව පස්වරු සිට රේස්කෝස් පිටියේ දී මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් තබනු ඇත. ඉරිදා දිනයේ කුසලානය CR & FC  පිටියට ගෙන යාමට නියමිතය.

 

අනතුරුව කුසලානය මහනුවරට රැගෙන යන අතර නිත්තවෙල ක්‍රීඩා සමාජයේ පෙබරවාරි 22 වැනිදා පෙරවරු 10.00 සිට ප්‍රදර්ශනය කෙරේ.

views

185 Views

Comments

arrow-up