ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ දෙවන තරගය අද
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ දෙවන තරගය අද

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ දෙවන තරගය අද

පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය බංගලාදේශ කාන්තා කණ්ඩායම සමග අද පැවැත්වේ.

 


රාත්‍රී 10.30 ට තරගය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි දී ආරම්භ වීමට නියමිතය.

 


තවද බී කාණ්ඩය යටතේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය ද අද කේප්ටවුන්හි දී පැවැත්වීමට නියමිතය.
 

views

226 Views

Comments

arrow-up