FEB
06
AUS vs IND පළමු ටෙස්ට් තරඟයට හේසල්වුඩ් නැහැ

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ සත්කාරක ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය එලඹෙන 9 වනදා නාග්පූර්හි දී ආරම්භ වීමට නියමිතයි.
තරගාවලිය තරග 4 කින් සමන්විත වන අතර පළමු තරගය සඳහා ඕස්ට්‍රේලියානු පන්දු යවන ක්‍රීඩක ජෝෂ් හේසල්වුඩ් ක්‍රීඩා නොකරන බවයි වාර්තා වන්නේ.
ඒ පාදයේ ආබාධයක් හේතුවෙනුයි.
215 Views
Comments