JAN
30
19න් පහළ කාන්තා T20 ලෝක කුසලානය ඉන්දියාවට

19න් පහළ කාන්තා T20 ලෝක කුසලානය දිනා ගැනීමට ඉන්දියාව සමත් වී තිබෙනවා.
ඒ එංගලන්ත 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමිනුයි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 68ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර දාහතරක් අවසානයේ කඩුලූ තුනක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසුකර ගියා.
223 Views
Comments