JAN
23
ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙන් ඉවත් වෙයි

මෙරට ප්‍රධානතම සමාගමක් වන ඩයලොග් ආයතනය ශ්‍රී ලංකා කණ්ඩායමට දක්වන අනුග්‍රහය අත්හැරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව මේ වසරේ මාර්තු මස නවසිලන්තයට එරෙහි ටෙස්ට් තරඟාවලියෙන් පසු ඔවුන් ඉවත්වීමට නියමිතව ඇති.
2013 වසරේ සිට මෙරට ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රහය දැක්වීමට ඩයලොග් ආයතනය කටයුතු කළා.
මේ සම්බන්ධයෙන් ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති අතර වසර දහයකට ආසන්න කාලයක් ක්‍රිකට් කණ්ඩායමට ලබාදී ඇති අනුග්‍රහයට ස්තුති වන බවයි.
209 Views
Comments