70 වෙනි ජාතික බැඩ්මින්ටන් තරගාවලිය අද සිට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

70 වෙනි ජාතික බැඩ්මින්ටන් තරගාවලිය අද සිට

70 වෙනි ජාතික බැඩ්මින්ටන් තරගාවලිය අද සිට

70 වැනි ජාතික බැඩ්මින්ටන් තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද(16) ආරම්භ වුණා.

 

තරඟ ඉසව් 70 කින් යුත් මෙම තරගාවලියට ක්‍රීඩික ක්‍රීඩිකාවන් 1500කට වැඩි පිරිසක් සහභාගි වී තිබුණා.

 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මූලස්ථානයේදී තරග පැවැත්වෙන අතර තරගාවලිය ලබන 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

 

views

108 Views

Comments

arrow-up