ඩිල්ශාන් මධුශංකට ඉන්දීය තරඟාවලිය අහිමිවන ලකුණු
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
11

ඩිල්ශාන් මධුශංකට ඉන්දීය තරඟාවලිය අහිමිවන ලකුණු

ඩිල්ශාන් මධුශංකට ඉන්දීය තරඟාවලිය අහිමිවන ලකුණු

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (10) පැවති එක්දින තරඟය අතරතුර ආබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුශංකගේ දකුණු උරහිස පැන ඇති බව වාර්තා වේ.

 

ඔහුගේ රෝගී තත්ත්වය තක්සේරු කිරීම සඳහා අද (11) දින ඔහුව එක්ස් කිරණ හා MRI පරීක්ෂණ සඳහා යොමු කර තිබුණි.

 

එම වාර්තා ලැබුණු පසු ඔහු සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

 

 

views

196 Views

Comments

arrow-up