ජගත් පාපන්දු සම්මේලනයෙන් මෙරට පා පන්දු නිළවරණය සඳහා අමතර සතියක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
06

ජගත් පාපන්දු සම්මේලනයෙන් මෙරට පා පන්දු නිළවරණය සඳහා අමතර සතියක්

ජගත් පාපන්දු සම්මේලනයෙන් මෙරට පා පන්දු නිළවරණය සඳහා අමතර සතියක්

ජනවාරි 03 වනදාට පෙර මෙරට පාපන්දු සංගමයේ නිලවරණයට අදාළ කටයුතු සම්පූර්ණ නොකළහොත් ශ්‍රී ලංකා පාපන්දු සංගමය තහනමට ලක් විය හැකි බවට ජගත් පාපන්දු සම්මේලනය මීට පෙර අනතුරු අඟවා තිබුණි.

 

කෙසේ නමුත් ඔවුන් ඒ සඳහා තවත් අමතර සතියක තවත් කාලයක් ලබා දී තිබේ.

 

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් උපාලි හේවගේ මහතා සඳහන් කළේ ඔවුන් ඒ බව ලිඛිතව දැනුම්දී ඇති බවයි.

views

304 Views

Comments

arrow-up