DEC
31
PAK vs NZ පළමු ටෙස්ට් තරගය ජය පරාජයකින් තොරව අවසන්

පාකිස්තානය හා නවසීලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානය ලකුණු 438ක් රැස් කළ අතර නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 612 රැස් කළා.
අනතුරුව දෙවෙනි ඉනිම සඳහා ක්‍රීඩා කළ පාකිස්තානු ක්‍රීඩකයන් කඩුලු 8ක් දැවී ලකුණු 311 ක් රැස් කළ අතර පස්වන සහ අවසන් දිනය ඊයේ නිමාවන විට නවසීලන්ත ක්‍රීඩකයන් එක් කඩුල්ලක් දැවී ලකුණු 61ක් ලබාගෙන සිටියා.
193 Views
Comments